Marvel Cinematic Universe – OneShot 01 – Agent Carter

අධ්‍යක්ෂණය : Louis D’Esposito
රචනය : Eric Pearson
නිකුත් වූ දිනය : 2013 අගෝස්තු 27
කතා කාලය : විනාඩි 15

The First Avenger චිත්‍රපටයේ සිදුවීමෙන් වසරකට පසු සිදු වූ සිදුවීමක් ඇති මෙය Iron Man 3 චිත්‍රපටයේ Blu-ray Disk සමග නිකුත් වූවකි. Marvel Cinematic Universe වල Phase One වලට අයත් වේ.
කතාව ගැන හැදින්වීමක්, Agent Carter දත්ත විශ්ලේෂණය කරනියක් ලෙස සේවය කරමින් ඉන්නවා රහස් නියෝජිත කාර්යාලීයක. මාස 3ක් ගත වුනත් ඇයව ක්‍රියාකාරී වැඩ වලින් ඉවත් කර තිබෙනවා. ඇය පමණක් කාර්යාලෙයේ සිටින අවස්ථාවකදී දුරකථන ඇමතුමක් ලැබෙනවා Zodiac (බලවත් සහ මාරාන්තික දියරයක්) අම්ලය තිබෙන ස්ථානය පිලිබදව. Agent Carter රහසේම තනියම මේ මෙහෙයුම ආරම්භ කරනවා. අවසානයේදී ඇය මෙහෙයුම සාර්ථක කරගෙන කාර්යාලයට පැමිණෙනවා. කාර්යාලයේ නීතියට පටහැනිව Agent Carter ක්‍රියා කල ඇති නිසා එහි ප්‍රධානියා විසින් ඇයව සේවයෙන් ඉවත් කිරීමට යනවා. එවෙලේම ප්‍රධානියාට දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ Howard Stark (S.H.I.E.L.D. ප්‍රධානි). ඔහු නියෝග කරනවා ප්‍රධානියාට Agent Carter හට පණිවිඩයක් ලබා දෙන ලෙස. ඒ Agent Carter, S.H.I.E.L.D වලට බදවා ගත් ලෙස.unnamed

Choppe (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *