ඉදිරි දිගහැරුම CV | STAR WARS Episode VIII (2017)

කලකට පෙර අතීතයේ හොලිවුඩයේ ගැලවුම් කරුවා වූ මෙම සිනමා පෙලට තවමත් හොලිවුඩයේ අද්විතීය ස්ථානයක් පවතින බව පසක් කරමින් 2015 වසයේ තිරගත වුනු  STAR WARS Episode VII (Star Wars: The Force Awakens) නැවත වරක් සිනමා ඉතිහාසය නැවත වරක් අලුත් කිරීමට සමත් වූවා. එය දේශීය සහ අන්තර්ජාතිකව 2015 වසරේ ඉහලම ආදායම ලද සිනමාපටය බවට පත් වූවා. එමෙන්ම තවමත් ප්‍රදර්ශනයේ පවතින එය ඩොලර් මිලියන 2,026,638,964ක ආදායමක් ලබා ගනිමින් එදා මෙදා තුර හොලිවුඩයේ ඉහලම ආදායම ලද තෙවන සිනමාපටය බවට පත්ව තිබෙනවා. එයට ඉහලින් පවතින්නේ ඇවටාර් සහ ටයිටැනික් සිනමාපට ද්විත්වයයි.download

ඉතින් මෙවැනි සාර්ථක ආදායමක් ලද සිනමාපට පෙළක් නතර කරාවිද. මේ වන විට ඩිස්නි/ලූකාස් එකමුතුව STAR WARS Episode VIII (2017) සහ STAR WARS Episode IX (2019) තහවුරු කර අවසානයි. එමෙන්ම STAR WARS Spinoff ත්‍රිත්වයක් ද සිනමාවට නැගීමට සූදානම්. ඒ Rogue One: A Star Wars Story (2016)Young Han Solo Movie (2018) සහ A Boba Fett Movie (2020) ලෙසයි.rs_1024x683-151218055402-1024.star-wars-the-force-awakens-rey-skywalker-daisy-ridley.121815

මේ වන විට 2017 තිරගත කිරීමට නියමිත STAR WARS Episode VIII හි රූගත කිරීම් අරඹා තිබෙනවා. STAR WARS හි දැවැන්ත නාමයක් තැබූ හත්වැන්නෙහි අධයක්ෂක වූ J.J. Abrams වෙනුවට අටවැන්නෙහි අධයක්ෂණ කර්තව්‍ය Rian Johnson හට පවරා තිබෙනවා.gettyimages-154150503-1jpg

එමෙන්ම George Lucas ගේ චරිත අනුව Rian Johnson විසින්ම තිර පිටපත සකසා තිබෙනවා.

  • නිෂ්පාදනය

Ram Bergman

producer

Tommy Harper

executive producer

Tom Karnowski

line producer

Kathleen Kennedy

producer

Jason D. McGatlin

executive producer

 චරිත
Daisy Ridley විසින්
Rey ලෙස
Domhnall Gleeson විසින්
General Hux ලෙස
Adam Driver විසින්
Kylo Ren ලෙස
Oscar Isaac විසින්
Poe Dameron ලෙස
Harrison Ford විසින්
Han Solo ලෙස
Benicio Del Toro
Mark Hamill විසින්
Luke Skywalker ලෙස
Gwendoline Christie විසින්
Captain Phasma ලෙස
Carrie Fisher විසින්
Leia ලෙස
Laura Dern
Lupita Nyong’o විසින්
Maz Kanata ලෙස
John Boyega විසින්
Finn ලෙස
Andy Serkis විසින්
Anthony Daniels විසින්
C-3PO ලෙස
Jimmy Vee විසින්
R2-D2 ලෙස
Dante Briggins විසින්
Stormtrooper ලෙස
Kelly Marie Tran

හත්වැන්නෙහි රූගත කිරීම් අරඹමින් පළමු රූගතකිරීම සිදුකරනු ලැබුවා. පහත දැක්වෙන්නේ එම දසුනයි. එමෙන්ම රූගත කිරීම් අරඹමින් රූගත කල වීඩියෝ පටය ලිපියේ ඉහලින්ම නරඹන්න පුළුවනි.star-wars-episode-8-daisy-ridley-image-600x249

තිරගත වන දිනය – 2017 දෙසැම්බර් 15

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

One thought on “ඉදිරි දිගහැරුම CV | STAR WARS Episode VIII (2017)

  • February 15, 2016 at 11:13 PM
    Permalink

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *