Marvel Cinematic Universe – Characters [Asgard] – 08 | Hogun

  • සම්පුර්ණ නම – Hogun

  • අනුවර්ථ නාම – Hogun the Grim

  • වයස – වසර 1000 වඩා

  • හිමිකම – Warriors Three

  • පුරවැසිභාවය – Asgardian / Vanir

  • චිත්‍රපට – Thor, Thor: The Dark World

  • චරිත නිරුපණය – Tadanobu Asano

Asgardian හි Warriors Three සාමජිකයෙක් වන මොහු Thor සහ Lady Sif ගේ යහළුවෙකුද වේ. ඔහුගේ උපන් දේශය Vanaheim වන අතර ඔහු ජිවිතයෙන් වැඩි කාලයක් Asgard වල ජිවත් විය.unnamed (7)

Choppe (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *