Marvel Cinematic Universe – Characters [Asgard] – 06 | Volstagg

  • සම්පුර්ණ නම – Volstagg

  • අනුවර්ථ නාම – Volstagg the Valiant

  • වයස – 1000 වඩා

  • හිමිකම – Warriors Three

  • පුරවැසිභාවය – Asgardians

  • චිත්‍රපට – Thor, The Avengers, Thor: The Dark World

  • චරිත නිරුපණය – Ray Stevenson

Warriors Three සාමාජිකයෙක් වන Volstagg, Thor සහ Sir ගේ හොදම යහළුවෙක් වේ. Asgard සිංහාසනය ලබා ගැනීමට Loki දරු උත්සාහයට එරෙහිව සටන කල මොහු Malekith සමග යුද්දෙදිත් Asgard වෙනුවෙන් සටන් කළහ.unnamed (5)

Choppe (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *