Marvel Cinematic Universe – Characters [Asgard] – 05 | Sif

  • සම්පුර්ණ නම – Sif

  • අනුවර්ථ නාම – Lady Sif, Xena

  • වයස – 1000 වඩා

  • හිමිකම – යුධ දෙව් දූ

  • පුරවැසිභාවය – Asgardians

  • චිත්‍රපට – Thor, The Avengers, Thor: The Dark World, Thor: Ragnarok (2017)

  • TV – Agents of S.H.I.E.L.D.

  • චරිත නිරුපණය – Jaimie Alexander

Asgardian රණශූරයකු වන Sif, Thor ගේ හොදම යහළුවෙකුද වේ. අවස්ථා කීපයකම Asgard සහ පෘථිවිය ආරක්ෂා කිරීමට සටන් කල ඈ Frost Giants සහ Kree හමුදාවට එරෙහිව සටන් කර ඇත.unnamed (4)

Choppe (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *