Marvel Cinematic Universe – Characters [Asgard] – 04 | Heimdall

  • සම්පුර්ණ නම – Heimdall

  • අනුවර්ථ නාම – The Watcher of Worlds

  • වයස – 1000 වඩා

  • හිමිකම – Asgard වල දොරටුපාලක

  • පුරවැසිභාවය – Asgardians

  • චිත්‍රපට – Thor, Thor: The Dark World, Avengers: Age of Ultron (දර්ශනය වීමක්)

  • TV – Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)

  • චරිත නිරුපණය – Idris Elba

Bifrost Bridge වල මුරකරු වන මොහු Nine Realms වල සිදුවන සෑම සිදුවීමක්ම ඔහුට දැකිය හැක. ඔහු යටතේ Tesseract (Space Stone) එක ආරක්ෂා කරමින් පවතී.unnamed (3)

Choppe (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *