Marvel Cinematic Universe – Characters [Asgard] – 01 | Odin

  • සම්පුර්ණ නම – Odin Borson

  • අනුවර්ථ නාම – All-Father

  • වයස – 1000 වඩා

  • හිමිකම – Asgard වල රජු

  • පුරවැසිභාවය – Asgardians

  • චිත්‍රපට – Thor, Captain America: The First Avenger (සදහන් කිරීමක්), The Avengers (සදහන් කිරීමක්), Thor: The Dark World, Avengers: Age of Ultron (සදහන් කිරීමක්)

  • TV series – Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)

  • චරිත නිරුපණය – Anthony Hopkins

unnamedOdin ගේ පියා වන Bor සටනකදී මිය යාමත් සමග Asgard වල සිංහාසනය Odin හට හිමි විය. Odin හට සහෝදරයින් කීපදෙනෙක් සිටි අතර ඔවුන්ද එක් එක් සටන් වලදී මිය ගොස් ඇත. අවරුදු දහසක් පමණ පුරාවට තම රාජධානිය ආරක්ෂා කල ඔහු Frigga සග විවාහ විය. පසුව ඔවුන් හට Thor නම් පුතෙකු ඉපදුන අතර එක් Frost Giants සමග සටනකදී Odin හට කුඩා ළදරුවෙකු හමු විය. ඔහුව හදා වඩා ගැනීමට තීරණය කල ඔහු නමින් Loki වේ.

Choppe (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *