ඉදිරි දිගහැරුම CIV | The Purge 3 (201 )| 3’වැනි සංශෝධනය

ඇමරිකාවෙ හිර ගෙවල් ඔක්කොම පිරිලා ඉතිරිලා ගිහින්. ඒ හින්දා, U.S. රජය අමුතු විදිහෙ තීරණයක් අරගෙන. එක් වසරකට එක් දිනක්; පැය 12ක කාලයක් නිදහස් අපරාධ සමයක් බවට පත් කරලා. මේ කාලය තුළ ඕනෑම නීතිවිරෝධී ක්‍රියාවක් නීතිගතයි. මිනීමැරුම්, දූෂණ පවා දඩුවමෙන් නිදහස්! මේක හිතුමනාපයක් කළහැකි කාලයක් නිසා ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කළහැකියි. මේ පැය 12 තුළ යහපත් උදවියට මොනවා වේවිද?

එදා උදා සොහොයුරා The Purge (2013) පළමු සිනමාපටය පිළිබඳව මංසලේ තැබුවේ එසේය.  Sinister (2012), The Conjuring, Insidious වැනි සිනමාපට මෙන්ම The Purge සිනමාපටද අඩු වියදමින් තැනු ඇති සාර්ථක ආදායම් ලබාගත් සිනමාපට මාලාවකි. පළමුවැන්න ලබාගත් සාර්ථකත්වය මත දෙවැන්නද 2014 දී රිදී තිරයට පැමිණියා.12688095_1091667367533376_3097217499386150681_n

වසර දෙකකට පසු 2016 දී නැවතත් මෙම අපූර්ව සිනමාපට මාලාවේ අලුත්ම සිනමාපටයක් තිරගතවීමට නියමිත වෙලා තියෙනවා. මේක නමින් THE PURGE 3 ‘Election Year’. 635892051808364145-670563197_SPC-000-LegendsOfTomorrow-TheirTimeIsNow-GenericAds-052416_a299e9504_CWtv_720x400

  • තිරගතවන දිනය: 2016 ජූලි 01(USA)
  • අධයක්ෂණය: James DeMonaco
  • පෙර සිනමාපටය: The Purge: Anarchy
  • බෙදාහැරීම: Universal Studios
  • වර්ගීකරණය: Horror, Action Film, Thriller, Adventure Filmgotham-1200x831
මෙවර චරිත
Elizabeth Mitchell
Charlene ‘Charlie’ Roan
Frank Grillo
Mykelti Williamson
Raymond J. Barry
Caleb Warrens
Ethan Phillips
Chief Couper
Sparrowhawk
Party Patron
Edwin Hodge
Terry Serpico
Earl
David Aaron Baker
Thomas Roselane
Kyle Secor
Kimberly Howe
School Girl #4
Joseph Julian Soria
Christopher James Baker
Harmon James
London Hall
Charlie Roan’s Mom
Liza Colón-Zayas
Dawn
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

Leave a Reply

Your email address will not be published. Required fields are marked *