12 Celebrities That Look Exactly Like Disney Characters |ඩිස්නි චරිත වගේ මුහුණු තියෙන හොලිවුඩයේ චරිත

අද මේ අරගෙන ආවේ නම කිව සැනින් කව්රුත් දන්නා ප්‍රනීත් චින්තක සොයුරා ලබාදුන් අපූර්ව පින්තූර එකතුවක්. ඩිස්නි කාටූන් චරිත හා සමාන මුහුණේ පෙනුම සහිත හොලිවුඩයේ ප්‍රසිද්ධ චරිත කිහිපයක් ගැනයි මේ අරගෙන ආවේ.


1. John Smith සහ Pocahontas සමාන වනවා Brad Pitt සහ Angelina Jolie හට01

2. Aladdin සහ Princess Jasmine සමාන වනවා Dev Patel and Freida Pinto හට02

3. Phil (Hercules) සමාන වනවා Danny Devito හට03

4. Prince Eric සමාන වනවා Ian Somerhalder හට04

5. Peter Pan සමාන වනවා Justin Bieber හට06

6. Belle සමාන වනවා Anne Hathaway හට05

7. Tinkerbell සමාන වනවා Michelle Williams හට08

8. Mad Madam Mim සමාන වනවා Kelly Osbourne හට07

9. Rapunzel සමාන වනවා Amanda Seyfried හට09

10. Merida සමාන වනවා Lorde හට10

11. Ugly Step Sisters සමාන වනවා Princess Eugenie and Princess Beatrice හට12

12. Captain Hook සමාන වනවා Howard Stern හට11

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (396 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 396 posts and counting.See all posts by tisaran

3 thoughts on “12 Celebrities That Look Exactly Like Disney Characters |ඩිස්නි චරිත වගේ මුහුණු තියෙන හොලිවුඩයේ චරිත

  • February 13, 2016 at 11:41 PM
    Permalink

    සුපිරි මචන්. ඇත්තටම එකම වගේ… දිගටම කරගෙන යන්න

  • February 12, 2016 at 9:17 AM
    Permalink

    niyamai

  • February 10, 2016 at 12:57 AM
    Permalink

    පට්ටයි මචන් සිරාවට එක වගේ….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *