Marvel’s Most Wanted & Marvel’s Damage Control | මාර්වල් රසිකයිනි සතුටු වන්න

ටික කාලයක් කටකතා වලට සීමා වෙලා තිබුණු කතාමාලා ද්විත්වයක් මේ වනවිට යථාර්තයක් වෙමින් පවතිනවා.

Marve’ls Agents of S.H.I.E.L.Dකතා මාලාවේදී මුණ ගැසුණු Lance Hunter (ලාන්ස් හන්ටර්) සහ Bobbi Morse, a.k.a. Mockingbird (බොබී මෝර්ස් (මොකින් බර්ඩ්)) වටා එක් කතාවක් ගොඩනැගෙනවා. තවම නිශ්චිත දිනයක් නැති වුනත් ABC ආයතනය මේකේ pilot කතාංගය මේ වන කොටත් ඉල්ලුම් කරලා අවසන්. ඉතින් ඒ කොටසින් ලැබෙන ප්‍රතිචාර මත මේ කතාව ඉදිරියට ගෙනයන්නට ABC ආයතනය සූදානම් බව පෙනී යනවා. මේ කතාව නමින් Marvel’s Most Wanted.giphy

Damege Control  කියන්නේ ABC ආයතනය පටන් ගන්න නියමිත comedy කතාවක්. සුපිරි වීරයෝ සහ දුෂ්ඨයෝ නිසා වෙච්චි හානි සකසන කණ්ඩායමක් වටා මේ කතාව ගෙතෙනවා. තවමත් නියමිත දිනයක් ABC ආයතනය ඉදිරිපත් කරලා නැහැ.maxresdefault

 

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (396 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 396 posts and counting.See all posts by tisaran

6 thoughts on “Marvel’s Most Wanted & Marvel’s Damage Control | මාර්වල් රසිකයිනි සතුටු වන්න

  • February 1, 2016 at 10:43 AM
    Permalink

    සුපිරියට ඇති කතාව… එනකම් මග බලාගෙන ඉන්නෙ.. Marvel සමාගම හොඳ නෑ කියන අය අනිත් Comic Book Companies වල Movies, TV Series එක්ක සසඳලා බලන්න මොනාද හොඳ කියලා… මේ දවස් වල යන TV Series වලින් කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් Marvel ටික තමයි.. කවුරු නැතත් හැම Series එකක්ම බලන අපි ඒක දන්නවා. Marvel ට ජය!!!

  • January 20, 2016 at 11:58 PM
    Permalink

    බොහෝම ස්තුතියි AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා. මම හිතාගෙන ඉන්නේ Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
    සුපිරියටම තියෙනවා. සුපිරි එකකට දිලා Marvel’s Most Wanted & Marvel’s Damage Control මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.

    මාවල් කියන්නේ සුපිරියි සමාගමක්.

    සුපිරියි සුභපැතුම්. මාවල් ( Marvel )

  • January 20, 2016 at 9:28 AM
    Permalink

    කොමඩි ගතිය එකතු කරලා හදනවා කිව්වට මේක සාමාන්‍ය කොමඩි කතා වගේ චාටර් වෙන එකක් නෑ. කොහොමත් අපි දැනට බලන මාවල් කතා වලත් කොමඩි තැන් එකතු කරලා තියෙනවනේ. ඇවෙන්ජර්ස් පලවෙනි එක ගත්තත් ඒජ් ඔෆ් අල්ට්‍රොන් ගත්තත්. කාටර්, ශීල්ඩ් ගත්තත් විහිලු අවස්ථාවන් ඇති තරම් තියෙනවා. විහිලු අඩුවෙන්ම තියෙන්නේ නෙට්ෆ්ලික්ස් එකේ යන සීරියස් වල විතරයි. ඒත් ඒවත් කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. කොහොම වුනත් දැන් මාවල් කියන්නේ කරන දේවල් හරියට දැනගෙන කරන සමාගමක්.

  • January 20, 2016 at 8:27 AM
    Permalink

    ඔබ කොමික් දැනුම ගැනනම් දුකයි

  • January 20, 2016 at 8:10 AM
    Permalink

    මාර්වල් එවුන් එයාලව හිට් වුන කාලේ වඩේ හරි විකුනලා ගානක් හොයනවනේ….ඒ වගේ වැඩක්…ඒජන්ට්ස් ඔෆ් ශිල්ඩ් එකත් බලන්න අප්පිරියි..පරණ ස්ටාර් වොර්ස් හොද මිට වඩා..ඉන්න හැම චරිතෙටම ටීවී සිරිස් එකක් හෝ ෆිල්ම් එකක් හදයි ..ඩෙයාඩෙවිල් එක විතරයි හොද.

  • January 19, 2016 at 11:29 PM
    Permalink

    පට්ටෙට තියෙයි වෙලා…කියවද්දිද් හිනා ගියා ඕයි… 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *