Alan Rickman මහතාණෙනි ඔබ සමාදානයේ සැතපේවා

ලංකාවේ අපට ඇලන් රික්මන් යන නම නුපුරුදු වුවත් හැරී පොටර් සිනමා රසිකයක් වේ නම් ඔහු හොඳින් හඳුනන සිනමාපට 7 ක් පුරා රසිකයන් වෛර කල නමුත් 8 වන සිනමාපටයෙන් සිනමාපට 07ක් පුරා නොලැබුණු රසිකයන්ගේ ආදරය ලබාගත් සෙවරප් ස්නේප් චරිතයේ රංගන ශිල්පියා ඔහුයි.

69 වන වියේ පසුවූ ඔහු මියයන විට පිලික රෝගයෙන් පීඩා විඳිමින් සිටියා.

Alan Sidney Patrick Rickman වන ඔහු එක්සත් රාජධානියේ රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂක වරයෙක්, වේදිකා රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කරනු ලැබුවා.
උපත: 1946 පෙබරවාරි 21, (Hammersmith, London, United Kingdom)
විපත: 2016 ජනවාරි 14, (London, United Kingdom)

බිරිඳ: Rima Horton (2012 සිට)12544022_10208517699486608_1239961904_o

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ (398 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 398 posts and counting.See all posts by tisaran

3 thoughts on “Alan Rickman මහතාණෙනි ඔබ සමාදානයේ සැතපේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *