2015 වසරේ ආදායම් අතින් සාර්ථකම සිනමාපට

ගෙවුණු 2015 වසර හොලිවුඩ් සිනමාවට අතිශය සාර්ථක වසරක් වූවා. ගෙවුණු වසරේ තිරගත වුනු සිනමාපට අතරින් බොහොමයක්ම ආදායම් අතින් සාර්ථකත්වයක් ලබාගන්නට සමත් වූවා. විශේෂයෙන්ම වසර අවසානයේ තිරගත වුනු ස්ටාර් වෝ නවතම සිනමාපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් අතිශය සාර්ථක ගමනක යෙදෙනවා. අද මේ අරගෙන එන්නේ එලෙස 2015 වසරේ සාර්ථකම ආදායම් ලද සිනමාපට 10 පිළිබඳවයි.1.2015 වසරේ ආදායම් අතින් සාර්ථකම සිනමාපට


මුලින්ම ගෙන එන්නේ ඇමරිකාව තුල 2015 වසරේ ඉහලම ආදායම් ලද සිනමාපට 10යි.

ශ්‍රේණිය

සිනමාපටය

මුළු ආදායම 

1

Star Wars: The Force Awakens

$686,425,583

තවමත් තිරගත වේ

2

Jurassic World

$652,270,625

තිරගත වී අවසන්

3

Avengers: Age of Ultron

$459,005,868

තිරගත වී අවසන්

4

Inside Out

$356,461,711

තිරගත වී අවසන්

5

Furious 7

$353,007,020

තිරගත වී අවසන්

6

Minions

$336,045,770

තවමත් තිරගත වේ

7

The Hunger Games: Mockingjay – Part 2

$271,352,959

තවමත් තිරගත වේ

8

The Martian

$225,575,402

තවමත් තිරගත වේ

9

Cinderella (2015)

$201,151,353

තිරගත වී අවසන්

10

Spectre

$197,384,955

තවමත් තිරගත වේ


දෙවෙනියට ගෙන එන්නේ ලොව වටා ප්‍රදර්ශනයෙන් ඉහලම ආදායම් ලද සිනමාපට 10 ගැනයි.

ශ්‍රේණිය

සිනමාපටය

ලොව වටා ආදායම

දේශීය ආදායම

1

Jurassic World

$1,669.0

$652.3

2

Furious 7

$1,515.0

$353.0

3

Avengers: Age of Ultron

$1,405.0

$459.0

4

Star Wars: The Force Awakens

$1,390.6

$686.4

5

Minions

$1,157.3

$336.0

6

Inside Out

$856.1

$356.5

7

Spectre

$851.3

$197.4

8

Mission: Impossible – Rogue Nation

$682.3

$195.0

9

The Hunger Games: Mockingjay – Part 2

$623.6

$271.4

10

The Martian

$596.0

$225.6

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

3 thoughts on “2015 වසරේ ආදායම් අතින් සාර්ථකම සිනමාපට

  • January 10, 2016 at 8:24 AM
    Permalink

    Siti eka dan nam maru bnz……niyamai….ohomama yamu….

  • January 9, 2016 at 7:28 AM
    Permalink

    Fatta bro.niyama wadak

  • January 4, 2016 at 10:13 PM
    Permalink

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *