The 5th Wave (2016) | පස්වන තරංගය

අද මේ අරගෙන ආවේ 2016 වසරේ තිරගත වන සිනමා පටයක් ගැන තොරතුරුයි. වසරේ පළමු පිටසක්වල ජීවීන් පාදක කරගත් සිනමාපටයක් ලෙස මේක හඳුන්වන්න පුළුවන්.would-you-survive-to-the-5th-wave-616091

  • අධ්‍යක්ෂණය: J Blakeson

  • පාදක කරගත් නවකතාවේ රචකයා : Rick Yancey

  • රචනය: Susannah Grant (තිර පිටපත), Akiva Goldsman(තිර පිටපත )

  • රංගනය: Chloë Grace Moretz, Nick Robinson, Liev Schreiber

  • තිරගතවන දිනය : 2016 ජනවාරි 15first-looks-at-the-5th-wave-trailer-and-movie-poster-image-edited-by-me-602755

2013 වසරේ නිකුත් වූ The 5th Wave නම් නවකතාව පාදක කරගත් මෙය සුපුරුදු පරිදි පෘථිවිය ආක්‍රමනය කරන පිටසක්වල ක්‍රියාකාරකම් පාදක කරගත් කතාවකින් යුක්ත වනවා.nick-robinson-ben-parish-the-5th-wave

සිනමාපටයේ ප්‍රධාන කතාව මේ අයුරින් ගලා යනවා. පෘතුවියට පැමිණි පිටසක්වල යානයක් මගින් නිකුත් කරන ලද තරංග හතරක් මගින් මේ වන විට පෘතුවිය දරුණු විනාශයකට ලක්ව තිබෙනවා. කැසී මේ විනාශයන් අතරින් දිවි රැකගැනීමට උත්සාහ කරන තරුණියක්. ඇය තමන්ගේ බාල සොහොයුරා රැකගැනීමට දරන උත්සාහය මෙහි ගලා යනවා.the-5th-wave-2016-movie_1764053683

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

Leave a Reply

Your email address will not be published. Required fields are marked *