Dilwale (2015) | සමහර ආදර කතා කිසිදා අවසන් නොවේ | පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ

අති සාර්ථක නිර්මාණ රැසක් ගෙන ආ රෝහිත් ෂෙට්ටිගේ අධ්‍යක්ෂණ දායකත්වයෙන් සහ ෂාරුක් , කාජල්, වරුන්, ක්‍රිතී රංගන දායකත්වයෙන් හැඩ වූ ‘දිල්වාලේ’ චිත්‍රපටය 2015 දෙසැම්බර් 18 වන දා ලොව පුරා තිරගත වීමට නියමිතයි.

ප්‍රිතම් චක්‍රබෝර්ති මියුරු නාද රටා මවනු ලබනවා. රෝහිත් ෂෙට්ටි , ගෞරි ඛාන් ගේ නිෂ්පාදන දායකත්වයෙන් මේ සිනමාපටය Red Chillies Entertainment හි නිෂ්පාදනයක් වනවා.

1995 තිරගත වූ Dilwale Dulhania Le Jayenge සිනමාපටයේ තවත් කතාංගයක් ලෙස මෙය නිර්මාණය වී තිබේ.

පූර්ව ප්‍රචාරක පටය සඳහා සිංහල උපසිරසි දායකත්වය – හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත

(සිංහල උපසිරසි යෙදු පූර්ව ප්‍රචාරක පටය අයිතිය හිමි ආයතනය විසින් යුටියුබ් තුල අවහිර කර ඇති නිසා අවහිරය ඉවත් කරන තුරු ලිපියේ ඉහලම පින්තූරය ක්ලික් කර මුහුණුපොත ට එක්කල සිංහල උපසිරසි යෙදු වීඩියෝව නරඹන්න)Jesse+Eisenberg+Cinema+Society+Screening+Social+Sp5sioI6ljCl

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

One thought on “Dilwale (2015) | සමහර ආදර කතා කිසිදා අවසන් නොවේ | පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *