ඉදිරි දිගහැරුම XCVII | Finding Dory (2016) චිත්‍රපටයෙ පළමු පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරස සමඟ

කොහොමද කට්ටියට? ඔන්න මේ පාර Finding Dory (2016) චිත්‍රපටයෙ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වුණු ගමන්ම වගේ සිංහල උපසිරස අරං ආවා. මේ ගැන 2013 අප්‍රියෙල් 11 අපේ හසන්ත සහෝ ලියපු සවිස්තරාත්මක ලිපිය මෙතනින් බලන්න පුළුවන් ( http://info.baiscopelk.com/2013/04/finding-dory2015-ඒ-ගමන-ඩොරි-නැති-වෙලා/ ) එහෙනම් බලන්නකො පූර්ව ප්‍රචාරක පටය…

එල් සී දමැල් (18 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *