Ice Age 4 වාර්තා තබයි.

Ice Age: Continental Drift (2012) චිත්‍රපටය විදේශ ආදායම අතින් එතෙක් මෙතෙක් වැඩිම සාර්ථකත්වයක් හිමිකරගත් සජීවීකරණ චිත්‍රපටය බවට පත් වෙලා. එය ඉතාලියේ උපයා ඇති මුදල ඩොලර් මිලියන 7.8ක්. ඒ හේතුවෙන් මෙය විදේශයන් වෙතින් රාශිභූත කළ ආදායම ඩොලර් මිලියන 693.9 ඉක්මවලා.
එපමණක් නොවෙයි….
සිනමා ඉතිහාසයේ වැඩිම බෙදාහැරීමක් සිදු කළ චිත්‍රපට අතරින් 8 වැනි ස්ථානය මීට හිමිව තිබෙනවා. ඒ හැම ආකාරයකම චිත්‍රපට අතරිනුයි.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

විකියා (159 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


විකියා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

bkinfo has 159 posts and counting.See all posts by bkinfo

One thought on “Ice Age 4 වාර්තා තබයි.

  • November 26, 2012 at 10:31 PM
    Permalink

    අනේ අයියේ !
    උඩ කමෙන්ට් දෙකම DELETE කරලා දෙන්නකෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *