The Expendables කණ්ඩායම සිව්වන වරටත් සටනට!!

මේ දවස්වල පැතිරෙන ආරංචියකට අනුව Expendables ත්‍රිත්වයකින් අවසන් නොකර 4 වන සිනමාපටයක් ද නිර්මාණය කිරීමට සූදානම්ව පවතිනවා. 2016 දී නිර්මාණය කිරීමට සූදානම් මෙය 2017 වසරේදී තිරගත කිරීමට බලාපොරොත්තුවෙන් පසුවනවා. තවමත් අධ්‍යක්ෂක හෝ චරිත තෝරාගෙන නොමැති අතර පෙර ත්‍රිත්වයේ රංගන ශිල්පීන් මෙවරද එක්වනු ඇති බවට සිතිය හැකිය. $100 million අයවැයක් මේ සඳහා යෙදවෙන බවට පැවසෙනවා. අසාර්ථක තෙවන නිර්මාණයෙන් පසුව වුවත් මෙලෙස සිව්වන නිර්මාණයක් පැමිණීමට මුල් ද්විත්වයේ සාර්ථකත්වය බලපෑ ඇති බව පෙනේ.

නිසියාකාරව නිෂ්පාදන කටයුතු සිදු වුවහොත් බලාපොරොත්තු වන පරිදිම වයසක වැඩකාරයන්ගේ වික්‍රමය 2017 දී දැකගත හැකිවනු ඇත.
martian-560x224 copy

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

4 thoughts on “The Expendables කණ්ඩායම සිව්වන වරටත් සටනට!!

  • October 12, 2015 at 9:06 PM
    Permalink

    😎

  • October 12, 2015 at 5:21 PM
    Permalink

    kattiya apahu gemata bahinava elane
    Thanks neo me suba aranchiya dunnata

  • October 12, 2015 at 2:16 PM
    Permalink

    ඇත්තද මේකට සල්මන් කාන්ටත් එන්න කියලා කියන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *