The Jungle book (2016) චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරස සමඟ.

ඔන්න එහෙනම් මේ ගෙනාවේ The Jungle book (2016) චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයට සිංහල උපසිරස අරගෙනයි.

මේ ගැන මම ලිපියක් ලියන්න යන්නෙ නෑ මොකද කලින්ම මේ ගැන ලිපියක් ඵළවුනා. ඉතින් අපේ තිසර සහෝ ලියපු ඒ ලිපිය මෙතනින් බලාගන්න පුළුවන් – http://info.baiscopelk.com/?p=9831

එහෙනම් ඉතින් තවත් ලිපියකින් හමුවෙමු… ජය…

එල් සී දමැල් (18 Posts)


One thought on “The Jungle book (2016) චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරස සමඟ.

  • August 6, 2016 at 11:45 PM
    Permalink

    The.Jungle.Book.2016.BRRip.XViD-ETRG
    මෙම පිටපතේ උපසිරැසි දෙන්න…කරැණාකරලා.
    Extratorrent වලින් බාගත හැක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *