සිනමාවේ ගීත ලොවින් 56 | Chal Wahan Jaate Hain | ආරදය කරන්නට… එන්න අපි ඒ දෙසට යමු…

අද මම අරගෙන ආවේ මීට දින කීපයකට පෙර නිකුත් වූ ලස්සනම ලස්සන ගීතයක්…
මේ ගීතය නමින් Chal Wahan Jaate Hain. සිනමාව ගැන උනන්දු අය නම් මෙලහකටත් මේක නරඹලා ඇති. මේකට රංගනයෙන් දායක වෙන්නේ Tiger Shroff සමගින් Kriti Sanon. හීරෝපන්ති චිත්‍රපටියේ මේ දෙන්නා රංගනයේ නිරත උනා කියලා ඔයාලා දන්නවා ඇතිනේ. ගායනය කවුරුත් ආදරය කරන කටහඬකට හිමිකම් කියන Arijit Singh විසින්. එහෙනම් සිංහල උපසිරැසි සමගින් නරඹමු මේ ලස්සනම ලස්සන ගීතය…

ගීතය: CHAL WAHAN JAATE HAIN
ගායනය: ARIJIT SINGH
සංගීත අධ්‍යක්ෂණය: AMAAL MALLIK
පද රචනය: RASHMI VIRAG
සංස්කරණය – NITIN FCP

ඒ වගේම මීට පෙරත් මේ ආකාරයේම ගීතයක් මම අරගෙන ආවා.

Zindagi Aa Raha Hoon Main ගීතය. ඒක බැලුවේ නැති අය ඉන්නවනම් මෙන්න මෙතනින් ගිහින් ඒක නරඹන්න පුළුවන්.

එහෙනම් අදට සමුගන්නවා සැමට ජයෙන් ජය..!

තාරක නුවන් දිල්හාර (70 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *