The Possession | ආත්මයේ ආවේශය…

මේක මේ අවුරුද්දේ ආපු පට්ටම හොරර් මුවී එකක්..මේක ඇත්තම කතාවක් පදනම් කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ ඒකයි මේකේ විශේෂත්වය….මේක පටන්ගන්නේ වයසක කාන්තාවක් එක්තරා පෙට්ටියක් අරින්න යන දර්ශනයකින්,ඈ අතේ තියනවා ශුද්ධ වතුර බොතලයක් සහ මිටියක්… ඇය පෙට්ටිය අරින්න කලින් එක්තරා බලවේගයකින් ඇයව කාමරය පුරා විසික්කරවනවා ,එවිට ඇයගේ පුතා කාමරයට එනවා ,ඈය පොළවෙහි වැතිරී සිටිනවා ….
ඉන් පසු දර්ශනයේ පියකු (Jeffrey Dean Morgan)  සහ දියණියක් (Em (Natasha Calis) )පසු දවසේ නව ගෙදරටකට පිවිසෙන්නේ පදිංචිය සදහායි. එම ගෙදර අසලම පෙරකී මහලු කාන්තාවගේ ගෙදරද පිහිටා තිබේ. පසු දින පරණ බඩු විකුණන පොළකින් දියණිය හට මෙම පෙට්ටිය නැවත හමුවේ,පියා එය දුව හට මුදල් ගෙවා අරන්දෙයි. එදින රාත්‍රියේ ඈ හට පෙට්ටිය ඇර්‍රමට හෑකිවේ, එහි තිබී ඇයට දත් කිහිපයක්, සලබයෙක් සහ මුද්දක් හමුවේ. එදින පටන් ඈගේ හෑසිරීම වෙනස්වේ. ඇය ආහාර ගනිමින් සිටියදී, මේසයට තට්ටුකරමින් සිටී, එය පියා විසින් වැළැක්වීම නිසා ඈ ඔහුගේ අතට ගෑරප්පුවෙන් අනී. පසු දීන නානකාමරයේදී ඈ උගුරේ අමුත්තක් දෑනී කණ්නාඩියෙන් බලනාවිට කිසිවෙක් තමගේ උගුරේ සිට අතදමා උඩට එන්නට තෑත්කරන අයුරු දකී. ඉන්පසු ඇයගේ තත්වය වඩා නරක අතට හැරේ… ඈය දරුණු වැඩවලට පෙළඹේ… තම පියාට ඇයගේ ආවේශයෙන් ඈ මුදවා ගෑනීමට හෑකිවේද?…

2012.08.31 නිකුත්වු මේම චිත්‍රපටිය කුතුහලය,භීතිය,අපූරුවට ඔප්නැන්වූ චිත්‍රපටියකි….

~ලිපිය ගිහාන් ලක්මාල් බටගල්ල සහෝගෙන් ~
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
විකියා (159 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


විකියා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

bkinfo has 159 posts and counting.See all posts by bkinfo

3 thoughts on “The Possession | ආත්මයේ ආවේශය…

  • November 28, 2012 at 12:32 PM
    Permalink

    meke sinhala sub denne nadd

  • November 21, 2012 at 5:58 PM
    Permalink

    එල මචං සුපිරි වගේ

  • November 21, 2012 at 5:43 PM
    Permalink

    Thanks supiri akak wagey 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *