New firestorm ?

කලින් කිව්ව වගේ Franz Drameh තමයි අලුත්ම Firestorm. Firestormගෙ බාගයක් කිව්වොත් හරි. ඒත් ronnie raymondට මොකද උනේ ? මේකට හේතු ගොඩක් තියෙනවා, ලොකුම හේතුව තමයි Robbie Amellට(ronnie ) වෙලාව නැති නිසා. මොකද එයා Tv series වල විතරක් නෙවේ films වලත් වැඩ නිසා season regular කෙනෙක් විදිහට එන්න බෑ. ඒක නිසා තමයි අපිට වැඩිපුර firestorm දකින්න ලැබුනෙ නැත්තෙ පලවෙනි season එකෙත්. එතකොට Ronnieට මොකද වෙන්නෙ?
Theory #1- ronnieයි martinනුයි තාමත් firestorm. අලුත් firestorm earth 2 firestorm. මේක තමා ලේසිම උත්තරේ. හැබැයි තව දුරටත් හිතුවොතින් අපිට කියන්න පුලුවන්,
Theory #2- comic වල වගේ ronnie එක firestorm කෙනෙක් jason වෙන firestorm කෙනෙක්. එතකොට martin නිකන්ම නිකන් martin. මොනව හරි වෙලා Ronnieයි martinනුයි firestorm matrix එකෙන් වෙන් උනොත් අපිට පුලුවන් මේ සිද්දිය ගැන තව දුරටත් කතාකරන්න පුලුවන්. එහෙමත් නැත්තන් ඒ දෙන්නා වෙන් වෙල ronnieගෙ අඩුව පුරවන්න firestorm matrix එකෙන් jasonව තෝරගත්තා වෙන්නත් පුලුවන්.
Theory #3- අපි හැමෝම දන්නවනෙ firestorm සහ killer frost comic වල හතුරො කියලා. Martin හරි firestorm matrix එකට සම්බන්ධ කවුරුහරි නිසා Ronnie මැරුනොත් එහෙමත් නැත්තන් වෙන කවුරුහරි අතින් ronnie මැරුනත් කේට්ලින් වැරැද්ද පටවන්නෙ කාගෙ දිහාවටද? Firestorm සහ Flash දිහාවට නේද ? Ronnie මැරුනොත් firestorm matrix එක එයා වෙනුවට කෙනෙක් තෝරගන්න ඕනනෙ එතනදි තමයි jason rusch එන්නෙ. කොහොමහරි මටනන් හිතෙන්නෙ මේක තමයි හොදම විදිහ කේට්ලින්ව Killer frost කරන්න. ඔයගොල්ලන්ට මොකද හිතෙන්නෙ? Ronnie මැරෙයිද නැත්තන් කිසිම හානියක් නැතුව firestorm matrix එකෙන් ඉවත් වෙයිද එහෙමත් නැත්තන් ronnie එක firestorm කෙනෙක් වෙලා jason වෙන firestorm කෙනෙක් වෙලා martinව අයින් කරයිද?
#Shazam

https://www.facebook.com/slcomicscript/

maxresdefault (1)

Comic Script (144 Posts)


2 thoughts on “New firestorm ?

  • October 1, 2015 at 2:00 PM
    Permalink

    ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  • October 1, 2015 at 7:03 AM
    Permalink

    මැරෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *